ප්‍රාණයාම - "හුස්ම, ජීවිතය ආරම්භ හා අවසානය වේ "

ප්‍රාණයාම යනු ප්‍රාණ හා යාම යන වචන වලින් සමන්විත සැදුන සංස්කෘත පදයකි.ප්‍රාණ යනු ජීව බලය නැතහොත් උත්තරීත ශක්තිය යනුවෙන් හදුන්වයි.මුලු විශ්වයේම පැවතීමට ඉවහල් වන මෙම ශක්තිය චිනයේදි "චි" ශක්තිය ලෙසද ජපානයෙදි "කී"යනුවෙන් හදුන්වයි. මෙම ජිව ශක්තිය මිනිසා ඇතුලු මුලු මහත් ලෝකයම වසා පැතිර ජිවි අජිවි සියලුම දේ සදහා විශාල බලපෑමක් ඇති කරයි.
ජීව බලය පාලනය අභ්‍යාසයක් වන ප්‍රාණ යාමය යෝග අභ්‍යාස වල කොටසක් අතර එහි විවිධ හුස්මපාලනය කරන අභ්‍යාස වලින් සමන්විතවේ. මෙම අභ්‍යාසයේ මුලීක අරමුණ වනුයේ හුස්ම පාලනය මගින් ජීව ශක්තිය වර්ධනය කර ගැනීමය.
ප්‍රතංජලී යෝග සුත්‍ර
අෂ්ඨාංග යෝග නමින් අංග අටෙහි සතර වන ප්‍රාණයාමය විස්තර කරනුයේ විවිධ හුස්මපාලනය කරන අභ්‍යාස ප්‍රගුන කිරීමෙන් ජීව ශක්තිය පාලණය කල හැකි අභ්‍යාසක් වශයෙනි.

- යම-සදාචාරාත්මක ජිවිතය
- නියම- සෞඛ්ය සම්පන්න ජිවිතය
- ආසන- භාවනා ඉරියව්ව, යෝග ඉරියව්ව
- ප්‍රාණයාම-හුස්ම පිලිබඳ දැනුවත් වීම
- ප්‍රාත්‍යහාර- ඉන්ද්රියන් දැනීම් වලින් මනස ඉවත් කර ගැනීම
- ධාරණ- අවදානය
- ධ්‍යාන-භාවනාව (සමාධි වෙත යොමු කරන නිහඬ ක්රියාකාරිත්වය)
- සමාධි- උත්තරීත වු මානසික අවදිය

අෂ්ඨාංග යෝග නමින් අංග අටෙහි සතර වන ප්‍රාණයාමය විස්තර කරනුයේ විවිධ හුස්මපාලනය කරන අභ්‍යාස ප්‍රගුන කිරීමෙන් ජීව ශක්තිය පාලණය කල හැකි අභ්‍යාසක් වශයෙනි.
ප්‍රාණයාමය පැහැදිලි අවධි හතරකින් සමන්විත:
- පූරක (ආශ්වාස)
- අභ්‍යන්තර කුම්භකය (ආශ්වාස පසු අවබෝධයෙන් යුතු විරාමයක්)
- Rechaka ((ප්‍රාශ්වාසය)
- Bahya Kumbhaka (ප්‍රාශ්වාසයෙන් පසු අවබෝධයෙන් යුතු විරාමයක්)
ප්‍රාණයාම යෝගය ශාරීරිකව හා මානසිකව ඇතුළු බොහෝ ප්‍රතිලාභ ඇත. ප්‍රාණයාම සමග ආධ්‍යාත්මික වර්ධනය ඉතා පහසුවෙන් ලබාගත හැකිය. කුණ්ඩාලිනි පිබිදීමේ සඳහා පළමු පියවර භාවනාව සහ ප්‍රාණයාම යෝග වේ.
Comments
Post a Comment